Surah Al-Baqara Verse 254 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِمَّا رَزَقۡنَٰكُم مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا بَيۡعٞ فِيهِ وَلَا خُلَّةٞ وَلَا شَفَٰعَةٞۗ وَٱلۡكَٰفِرُونَ هُمُ ٱلظَّـٰلِمُونَ
විශ්වාසවන්තයිනි! කේවලයද, මිත්‍රකමක්ද, මැදිහත්වීමක්ද නොමැති (සාධාරණ විනිශ්චයේ) එක් දිනයක් පැමිණීමට පෙර, ඔබට අපි ලබා දුන් දැයෙන් (දැහැමි මාර්ගයෙහි) වියදම් කරනු. (මෙය) ප්‍රතික්ෂේප කරන්නන් තමන්ට තමන්ම නපුර කර ගන්නාහ