Surah Al-Baqara Verse 255 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ٱلۡحَيُّ ٱلۡقَيُّومُۚ لَا تَأۡخُذُهُۥ سِنَةٞ وَلَا نَوۡمٞۚ لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ مَن ذَا ٱلَّذِي يَشۡفَعُ عِندَهُۥٓ إِلَّا بِإِذۡنِهِۦۚ يَعۡلَمُ مَا بَيۡنَ أَيۡدِيهِمۡ وَمَا خَلۡفَهُمۡۖ وَلَا يُحِيطُونَ بِشَيۡءٖ مِّنۡ عِلۡمِهِۦٓ إِلَّا بِمَا شَآءَۚ وَسِعَ كُرۡسِيُّهُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَۖ وَلَا يَـُٔودُهُۥ حِفۡظُهُمَاۚ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡعَظِيمُ
අල්ලාහ් (කෙතරම් ශ්‍රේෂ්ඨයෙකු වන්නේදයත්) ඔහු හැර, වෙන කිසිම දෙවියෙක් (ඇත්තේම) නැත. (ඔහු) අමරණීයයි. (කවදත්) ස්ථීරවන්තයි. ඔහුව තද නින්ද හෝ (සාමාන්‍ය) නිද්ද හෝ පීඩාවට පත් කරන්නේ නැත. අහස් හා භූමියෙහි ඇති දෑ සියල්ල ඔහුටම අයත්ය! ඔහුගේ අනුමැතියෙන් තොර ඔහු වෙත (කවරෙකුවත්) කවුරුන්ට නම් මැදිහත් වී කතා කළ හැකිද? ඔවුන් ඉදිරියේ ඇති දැයද, වෙන්ව ඈතින් තිඛෙණ දැයද ඔහු හොඳින් දන්නේය. ඔහුගේ කැමැත්තෙන් තොර, ඔහු දන්නා දැයෙන් කිසිවක් (වෙන කිසිවෙකුටත්, තමන්ගේ දැනුමෙන්) දැන ගත නොහැක. ඔහුගේ රාජ්‍යය අහස්හිද, භූමියෙහිද පැතිරී ඇත. ඒ දෙකම (බේරාගෙන) ආරක්ෂා කිරීම ඔහුට ආයාසයක් නැත. තවද ඔහු ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකු හා ඉමහත්ය