Surah Al-Baqara Verse 256 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraلَآ إِكۡرَاهَ فِي ٱلدِّينِۖ قَد تَّبَيَّنَ ٱلرُّشۡدُ مِنَ ٱلۡغَيِّۚ فَمَن يَكۡفُرۡ بِٱلطَّـٰغُوتِ وَيُؤۡمِنۢ بِٱللَّهِ فَقَدِ ٱسۡتَمۡسَكَ بِٱلۡعُرۡوَةِ ٱلۡوُثۡقَىٰ لَا ٱنفِصَامَ لَهَاۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ
(ඉස්ලාම්) ධර්මයෙහි බල කිරීමක් නැත. (මන්දයත්) අයහමගෙහි සිට (ඈත් වී) ඍජු මාර්ගය (අත් කර ගන්නේ කෙසේද යන්න) පැහැදිලි වී ගියේය. එබැවින් කවුරුන් ෂෙයිතාන්ව ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ව විශ්වාස කරන්නේද, ඔහු නියත වශයෙන්ම කැඩී නොයන ශක්තිමත් කඹයක් අල්ලා ගත්තේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය