Surah Al-Baqara Verse 257 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱللَّهُ وَلِيُّ ٱلَّذِينَ ءَامَنُواْ يُخۡرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِۖ وَٱلَّذِينَ كَفَرُوٓاْ أَوۡلِيَآؤُهُمُ ٱلطَّـٰغُوتُ يُخۡرِجُونَهُم مِّنَ ٱلنُّورِ إِلَى ٱلظُّلُمَٰتِۗ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
(තවද) අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ ආරක්ෂකයාය. ඔවුන්ව අන්ධකාරයෙන් (පිටතට ගෙන) ඉමහත් ආලෝකය දෙසට ඇතුළු කරන්නේය. නමුත් ප්‍රතික්ෂේප කරන්නන්ට නම්, ඔවුන්ගේ ආරක්ෂකයින් ෂෙයිතාන්වරුන්ය. ඒවා ඔවුන්ව ඉමහත් ආලෝකයෙන් (පහ කර) අන්ධකාරය දෙසට ඇතුළු කරන්නේය. (තවද) ඔවුන් නිරාවාසීන්ය. (තවද) ඔවුන් එහි සදහටම රැඳී සිටිනු ඇත