Surah Al-Baqara Verse 261 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraمَّثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ كَمَثَلِ حَبَّةٍ أَنۢبَتَتۡ سَبۡعَ سَنَابِلَ فِي كُلِّ سُنۢبُلَةٖ مِّاْئَةُ حَبَّةٖۗ وَٱللَّهُ يُضَٰعِفُ لِمَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٌ
(නබියේ!) අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන් වියදම් කරන අයගේ (වස්තුවෙහි) උපමාව නම්, එක් බීජයක උපමාවට සම වන්නේය. එය (එම බීජය) කරල් හතක් ලබා දුන්නේය. සෑම කරලකම ධාන්‍ය ඇට සියයකි! (එබැවින් ධාන්‍ය ඇට හත්සියයක් එම එක බීජයකින් උත්පාදනය විය). අල්ලාහ් තමන් කැමති අයට (මින් පසුවද) දෙගුණයක් කර දෙන්නේය. මන්දයත් අල්ලාහ් (දාන-මානයෙන්) ඉතාමත් විශාලවන්තයෙකු හා දැනුවත්වද සිටින්නේය