Surah Al-Baqara Verse 262 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمۡ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ لَا يُتۡبِعُونَ مَآ أَنفَقُواْ مَنّٗا وَلَآ أَذٗى لَّهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
කවුරුන් තමන්ගේ වස්තූන් අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් කර, (එම වස්තූන් ලබා ගත් අයට), තමන් එය ලබා දීම ගැන කියා පෑමක් හෝ හිත රිදවීමක් හෝ (ඒ සමග) එක්කාසු නොකළෝද, ඔවුන්ට, ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන්ගේ සන්නිධානයෙහි ඇත. තවද ඔවුන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත