Surah Al-Baqara Verse 263 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞قَوۡلٞ مَّعۡرُوفٞ وَمَغۡفِرَةٌ خَيۡرٞ مِّن صَدَقَةٖ يَتۡبَعُهَآ أَذٗىۗ وَٱللَّهُ غَنِيٌّ حَلِيمٞ
(දානමාන කර, එය ලබා ගත් අයට) හිත් රිදවීම තව දුරටත් දීර්ඝ වන (අන්දමට කරන) දානමානයට වඩා (ආදරයෙන් කියන) හොඳ වදනද, සමාවද ඉතාමත් උසස්ය. තවද අල්ලාහ් වස්තූන් අවශ්‍ය නොවන්නෙකු වශයෙන් හා ඉවසිලිවන්තයෙකු වශයෙන් සිටින්නේය