Surah Al-Baqara Verse 264 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تُبۡطِلُواْ صَدَقَٰتِكُم بِٱلۡمَنِّ وَٱلۡأَذَىٰ كَٱلَّذِي يُنفِقُ مَالَهُۥ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤۡمِنُ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ فَمَثَلُهُۥ كَمَثَلِ صَفۡوَانٍ عَلَيۡهِ تُرَابٞ فَأَصَابَهُۥ وَابِلٞ فَتَرَكَهُۥ صَلۡدٗاۖ لَّا يَقۡدِرُونَ عَلَىٰ شَيۡءٖ مِّمَّا كَسَبُواْۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلۡكَٰفِرِينَ
විශ්වාසවන්තයිනි! අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස නොකර, (තමන් දානපතියෙක් යයි අන්) මිනිසුන්ට දැන්වීම පිණිස තම වස්තුව වියදම් කර, (අපතේ) හැරිය කෙනෙකු මෙන්, ඔබ ඔබගේ දානමානය (ලබා ගත් අයට) කියා පෑමද, හිත් රිදවීමද (කිරීම) මගින් (එහි ඵලවිපාකය) අපතේ නොහරිනු. ඔහුගේ උපමාව තට්ටෙ පෑදුනු ගල් පරයකට සම වන්නේය. තමන් මත පස් වැටී, එහෙත් විශාල වර්ෂාවකට එය (සෝදා ගොස්) තනිකර ගල් පරයක් බවට පත් විය. (මෙසේම ඔහු කළ දානමානය ඔහුගේ ආඩම්බරය මගින් විනාශ වී ගියේය). එබැවින් ඔවුන් (දානමාන) කිරීමෙන් කිසිම ඵල ප්‍රයෝජනයක් (පරලොවදී) අත් කර ගන්නේ නැත. තවද අල්ලාහ් (තමන්ව) ප්‍රතික්ෂේප කරන ජනතාව (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්ගේ හේතුවෙන්) ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත