Surah Al-Baqara Verse 265 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَمَثَلُ ٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُمُ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِ وَتَثۡبِيتٗا مِّنۡ أَنفُسِهِمۡ كَمَثَلِ جَنَّةِۭ بِرَبۡوَةٍ أَصَابَهَا وَابِلٞ فَـَٔاتَتۡ أُكُلَهَا ضِعۡفَيۡنِ فَإِن لَّمۡ يُصِبۡهَا وَابِلٞ فَطَلّٞۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ
කවුරුන් තමන්ගේ වස්තුව අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස බලාපොරොත්තුවෙන් තමන්ගේ සිත් ස්ථීරභාවයෙන් වියදම් කරන්නෝද, ඔවුන්ගේ (දානමානයට) උපමාව, උසස් භූමිය (වන කන්ඳක්) මත තිඛෙන එක් වත්තකට සම වන්නේය. එහි විශාල වර්ෂාවක් පහළ වුවහොත් ඵල ප්‍රයෝජන දෙගුණයක් ලැඛෙන්නේය. වැස්ස නොලැබුණා වුවද, සිසිල් මද සුළඟම එයට ප්‍රමාණවත් වන්නේය. තවද අල්ලාහ් ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය