Surah Al-Baqara Verse 266 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَيَوَدُّ أَحَدُكُمۡ أَن تَكُونَ لَهُۥ جَنَّةٞ مِّن نَّخِيلٖ وَأَعۡنَابٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ لَهُۥ فِيهَا مِن كُلِّ ٱلثَّمَرَٰتِ وَأَصَابَهُ ٱلۡكِبَرُ وَلَهُۥ ذُرِّيَّةٞ ضُعَفَآءُ فَأَصَابَهَآ إِعۡصَارٞ فِيهِ نَارٞ فَٱحۡتَرَقَتۡۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ
ඔබගෙන් කවුරුන් නම් (මෙය) කැමති වනු ඇත්ද? කෙනෙකුට ඉඳි, මිදි වත්තක් ඇත්තේය. එහි දිය දහරා සදා ගලමින් ඇත්තේය. එයින් සෑම වර්ගයකම පලතුරුද ඔහුට ලැඛෙමින් පවතින්නේය. ඔහුද මහළු වියට පත් වූවේය. (හරි හම්භ කිරීමට) නොහැකි කුඩා දරුවන් කිහිප දෙනෙකුද ඔහුට ඇත්තේය. (මෙවැනි තත්වයක් යටතේ) ගින්නක් ඇති කළ හැකි සුළි සුළඟක් හමා එය පුළුස්සා දැමුවේය. (මෙවැනි තත්වයක් කවුරුන් නම් කැමති වන්නේද?) ඔබ සිතා වටහා ගැනීම පිණිස අල්ලාහ් තමන්ගේ ආයාවන් ඔබට මෙසේ (උදාහරණයන් මගින්) පැහැදිලි කරන්නේය