Surah Al-Baqara Verse 268 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلشَّيۡطَٰنُ يَعِدُكُمُ ٱلۡفَقۡرَ وَيَأۡمُرُكُم بِٱلۡفَحۡشَآءِۖ وَٱللَّهُ يَعِدُكُم مَّغۡفِرَةٗ مِّنۡهُ وَفَضۡلٗاۗ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ
(ඔබ දානමාන කළහොත්) ෂෙයිතාන් ඔබට දුගීභාවය මගින් බිය ගන්වා අවමන් ගෙන දෙන (මසුරුකම්) කරන මෙන් ඔබව පොළඹවනු ඇත. නමුත් අල්ලාහ් නම්, (ඔබ දානමාන කළහොත්) තමන්ගේ සමාවද, සැප සම්පත්ද, (ඔබට ලබා දෙන බවට) පොරොන්දු වන්නේය. තවද අල්ලාහ් ඉතාමත් විශාලවන්ත හා සියල්ල දන්නෙකු වශයෙන් සිටින්නේය