Surah Al-Baqara Verse 269 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيُؤۡتِي ٱلۡحِكۡمَةَ مَن يَشَآءُۚ وَمَن يُؤۡتَ ٱلۡحِكۡمَةَ فَقَدۡ أُوتِيَ خَيۡرٗا كَثِيرٗاۗ وَمَا يَذَّكَّرُ إِلَّآ أُوْلُواْ ٱلۡأَلۡبَٰبِ
(අල්ලාහ්) තමන් කැමති වන්නන්ටම (අධ්‍යාපන) ඥානය ලබා දෙන්නේය. එබැවින් කවුරුන් (අධ්‍යාපන) ඥානය ලබා ගනු ලබන්නේද, ඔහු නියත වශයෙන්ම අනේක හොඳ අත් කර ගන්නේය. නමුත් (මෙම ඥාන අධ්‍යාපනය මගින්) බුද්ධිමතුන් මිස, (වෙන කිසිවෙකුත්) හැඟීමක් අත් කර ගන්නේ නැත