Surah Al-Baqara Verse 270 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَمَآ أَنفَقۡتُم مِّن نَّفَقَةٍ أَوۡ نَذَرۡتُم مِّن نَّذۡرٖ فَإِنَّ ٱللَّهَ يَعۡلَمُهُۥۗ وَمَا لِلظَّـٰلِمِينَ مِنۡ أَنصَارٍ
(පින් අයිති කර ගැනීම සඳහා ඔබගේ) වස්තුවෙන් කුමක් වියදම් කළා වුවද, නැතහොත් ඔබ කුමක් බාරහාර වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එය හොඳින් දන්නේය. (තවද බාරහාර වූ පසු එය ඔප්පු නොකළ) අපරාධකරුවන්ට උදව් කරන්නන් (කිසිවෙකුත්) නැත