Surah Al-Baqara Verse 271 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِن تُبۡدُواْ ٱلصَّدَقَٰتِ فَنِعِمَّا هِيَۖ وَإِن تُخۡفُوهَا وَتُؤۡتُوهَا ٱلۡفُقَرَآءَ فَهُوَ خَيۡرٞ لَّكُمۡۚ وَيُكَفِّرُ عَنكُم مِّن سَيِّـَٔاتِكُمۡۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ خَبِيرٞ
(ඔබ කරන) දානමානය ඔබ එළිදරව් කළහොත් එයත් අගනේය. (මන්දයත් අන් අයවද දානමාන කිරීමට පෙළඹවිය හැකිය). එහෙත් එය ඔබ ස`ගවා ගතහොත් එයත් දුප්පතුන්ට ලබා දීමෙන් ඔබට ඉතාමත් පින් (ලැඛෙන්නේය). තවද එය ඔබගේ සමහර පාප කර්මයන්හි (ඵලවිපාකයන්) ඔබගෙන් පහ කරනු ඇත. ඔබ කරන දැය අල්ලාහ් හොඳින් දන්නේය