Surah Al-Baqara Verse 272 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞لَّيۡسَ عَلَيۡكَ هُدَىٰهُمۡ وَلَٰكِنَّ ٱللَّهَ يَهۡدِي مَن يَشَآءُۗ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ فَلِأَنفُسِكُمۡۚ وَمَا تُنفِقُونَ إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ ٱللَّهِۚ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ يُوَفَّ إِلَيۡكُمۡ وَأَنتُمۡ لَا تُظۡلَمُونَ
(නබියේ! මිනිසුන්ට ඍජු මාර්ගය පෙන්වීමම ඔබගේ යුතුකම වන්නේය). ඍජු මාර්ගයෙහි ඔවුන්ව ඇතුළු කිරීම ඔබගේ යුතුකම නොව. එහෙත් තමන් අදහස් කරන අයවම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. (විශ්වාසවන්තයිනි!) හොඳ දැයෙන් ඔබ කුමක් වියදම් කළා වුවද, (එය) ඔබටම (හොඳය). අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස සොයා ගැනීම සඳහා මිස, (ආඩම්බරය සඳහා) ඔබ වියදම් නොකරනු. (අහංකාරය බලාපොරොත්තු නොවී, පින් අත් කර ගැනීම සඳහා) හොඳ දැයෙන් ඔබ කුමක් වියදම් කළා වුවද, (එහි) ඵලවිපාක ඔබ පූරණ වශයෙන් අත් කර ගන්නවා මිස, (එහි පොඩියක් හෝ) ඔබ අසාධාරණය අත් කර ගන්නේ නැත