Surah Al-Baqara Verse 274 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلَّذِينَ يُنفِقُونَ أَمۡوَٰلَهُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ سِرّٗا وَعَلَانِيَةٗ فَلَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
(විශ්වාසවන්තයිනි!) කවුරුන් තමන්ගේ වස්තුව (දානමාන වශයෙන්) රාත්‍රියෙහිද, දහවලෙහිද, රහසින්ද, ප්‍රසිද්ධියේද, වියදම් කරන්නෝද, ඔවුන්ට ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන්ගෙන් ඇත. තවද ඔවුන්ට (පරලොවදී) කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත