يَمۡحَقُ ٱللَّهُ ٱلرِّبَوٰاْ وَيُرۡبِي ٱلصَّدَقَٰتِۗ وَٱللَّهُ لَا يُحِبُّ كُلَّ كَفَّارٍ أَثِيمٍ
අල්ලාහ් පොළිය විනාශ කර දමා දානමානය විස්තීරණය කරන්නේය. තවද (තම නියෝගය) ප්‍රතික්ෂේප කරමින්ම සිටින පාපතරයන් කිසිවෙකුත් අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel