Surah Al-Baqara Verse 277 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَءَاتَوُاْ ٱلزَّكَوٰةَ لَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
කවුරුන් විශ්වාස කර දැහැමි ක්‍රියාවන් කර, සලාතය නොකඩවා ඉටු කරද, සකාත් (දුප්පතුන් වෙනුවෙන් වූ බද්ද)ද ගෙවමින් සිටින්නෝද, ඔවුන්ට ඔවුන්ගේ ඵලවිපාක නියත වශයෙන්ම ඔවුන්ගේ දෙවියන් වෙත ඇත. තවද ඔවුන්ට (පරලොවදී) කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත