يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱتَّقُواْ ٱللَّهَ وَذَرُواْ مَا بَقِيَ مِنَ ٱلرِّبَوٰٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ
විශ්වාසවන්තයිනි! ඔබ (ඇත්තෙන්ම) විශ්වාසවන්තයින් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ්ට බිය වී පොළිය (මෙතෙක් ලබා ගත් දැය හැරෙන්නට) ඉතිරිව ඇති දැය (නොගෙන) අත්හැර දමනු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel