Surah Al-Baqara Verse 279 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَإِن لَّمۡ تَفۡعَلُواْ فَأۡذَنُواْ بِحَرۡبٖ مِّنَ ٱللَّهِ وَرَسُولِهِۦۖ وَإِن تُبۡتُمۡ فَلَكُمۡ رُءُوسُ أَمۡوَٰلِكُمۡ لَا تَظۡلِمُونَ وَلَا تُظۡلَمُونَ
මෙසේ ඔබ කටයුතු නොකළහොත් අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කිරීමට සුදානම් වනු. එහෙත් ඔබ (පොළිය ගැනීම ගැන සිත් තැවුල් වී) මිදුනහොත් ඔබගේ මුදලින් මුල් මුදල ඔබට ඇත. ඔබ අපරාධ නොකරනු. (එසේම) ඔබටද අපරාධ කරනු නොලබන්නෙහුය