Surah Al-Baqara Verse 280 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِن كَانَ ذُو عُسۡرَةٖ فَنَظِرَةٌ إِلَىٰ مَيۡسَرَةٖۚ وَأَن تَصَدَّقُواْ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
තවද (ණය ලබා ගත් අය, එය නියමිත වාරිකයට ගෙවා ගත නොහැකිව) ඔහු අමාරුකමෙහි සිටියහොත්, (ඔහුට ගෙවා ගැනීමට) වත්කමක් ලැඛෙණ තුරු බලාපොරොත්තුවෙන් සිටිනු. තවද (මෙහි ඇති පින්) ඔබ දන්නෙකු වශයෙන් සිටියහොත්, (එය ඔහුටම) ඔබ දානය වශයෙන් දීම (අන් අයට දානය දීමට වඩා) ඔබට ඉතාමත් පින් (අයිති වනු ඇත)