Surah Al-Baqara Verse 281 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَٱتَّقُواْ يَوۡمٗا تُرۡجَعُونَ فِيهِ إِلَى ٱللَّهِۖ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفۡسٖ مَّا كَسَبَتۡ وَهُمۡ لَا يُظۡلَمُونَ
තවද එක් දිනයක් ගැන බිය වනු. එදින (ණය ලබා ගත් අයද, දුන් අයද ආදී) ඔබ (සියල්ලන්ම) අල්ලාහ් වෙත ගෙන එනු ලබන්නෙහුය. සෑම ආත්මයකටම, එය කළකම් වලට පූරණ වශයෙන් (ඵලවිපාක) දෙනු ලබනු ඇත. තවද ඒවාට අපරාධ කරනු නොලැබේ