Surah Al-Baqara Verse 284 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraلِّلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۗ وَإِن تُبۡدُواْ مَا فِيٓ أَنفُسِكُمۡ أَوۡ تُخۡفُوهُ يُحَاسِبۡكُم بِهِ ٱللَّهُۖ فَيَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٌ
(මන්දයත්) අහස්හිද, භූමියෙහිද ඇති (සියල්ල) අල්ලාහ්ට අයත් දැයයි! ඔබ සිතෙහි ඇති දැය ඔබ එළිදරව් කළද, ඒවා සඟවා ගත්තද, ඒවා ගැනද අල්ලාහ් ඔබගෙන් විභාග කරනු ඇත. අල්ලාහ් කැමති අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නය