Surah Al-Baqara Verse 285 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraءَامَنَ ٱلرَّسُولُ بِمَآ أُنزِلَ إِلَيۡهِ مِن رَّبِّهِۦ وَٱلۡمُؤۡمِنُونَۚ كُلٌّ ءَامَنَ بِٱللَّهِ وَمَلَـٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ لَا نُفَرِّقُ بَيۡنَ أَحَدٖ مِّن رُّسُلِهِۦۚ وَقَالُواْ سَمِعۡنَا وَأَطَعۡنَاۖ غُفۡرَانَكَ رَبَّنَا وَإِلَيۡكَ ٱلۡمَصِيرُ
(මිනිසුනේ! අපගේ) රසූල් තම දෙවියන්ගෙන් තමන්ට පහළ කරන ලද (ධර්මය) ඇත්තෙන්ම විශ්වාස කරන්නේය. (එසේම අනිත්) විශ්වාසවන්තයින්ද (විශ්වාස කරන්නාහ. මොවුන්) සියල්ලන්ම අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ නබිවරුන්වද, විශ්වාස කරන්නාහ. තවද “ඔහුගේ නබිවරුන්ගේ කිසිවෙකුත් (නබිවරුන් නොව යයි) අපි වෙන් කර (ප්‍රතික්ෂේප කර) නොහරින්නෙමු”. තවද “(දෙවියනේ! ඔබගේ ධර්ම ආයාවන්) අපි සවන් දුන්නෙමු! (ඔබගේ නියෝගයන්ට) අපි අවනත වුනෙමු! අපගේ දෙවියනේ! අපි ඔබගේ සමාව ඇයද සිටින්නෙමු! ඔබ වෙතම (අපි) සේන්දු විය යුතුව ඇත්තෙමු” යයි පවසන්නාහ