Surah Al-Baqara Verse 62 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraإِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلنَّصَٰرَىٰ وَٱلصَّـٰبِـِٔينَ مَنۡ ءَامَنَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِ وَعَمِلَ صَٰلِحٗا فَلَهُمۡ أَجۡرُهُمۡ عِندَ رَبِّهِمۡ وَلَا خَوۡفٌ عَلَيۡهِمۡ وَلَا هُمۡ يَحۡزَنُونَ
විශ්වාසවන්තයින් වුවද, යුදෙව්වන් වුවද, ක්‍රිස්තියානුවන් වුවද, සාබියීන්වරුන් වුවද, -ඔවුන් අල්ලාහ්වද, අවසාන දිනයද, ඇත්ත වශයෙන්ම විශ්වාස කර, දැහැමි ක්‍රියාවන් කළෝද, ඔවුන්ට ඔවුන්ගේ ඵලවිපාක ඔවුන්ගේ දෙවියන් වෙත නියත වශයෙන්ම ඇත. තවද ඔවුන්ට කිසිම බියක්ද නැත. ඔවුන් දුක් වන්නේද නැත