Surah Al-Baqara Verse 63 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ أَخَذۡنَا مِيثَٰقَكُمۡ وَرَفَعۡنَا فَوۡقَكُمُ ٱلطُّورَ خُذُواْ مَآ ءَاتَيۡنَٰكُم بِقُوَّةٖ وَٱذۡكُرُواْ مَا فِيهِ لَعَلَّكُمۡ تَتَّقُونَ
අපි ඔබ කෙරෙහි (තූර් නමැති) කන්ද ඔසවා ඔබ වෙතින් පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී “අපි ඔබට ලබා දුන් (තව්රාත් නමැති ධර්මය) ස්ථීර වශයෙන් ඉටු කරනු. (සෑම විටම) එහි ඇති දැය මතකයේ තබා ගනු. (එමගින්) ඔබ පරිශුද්ධවූවන් බවට පත් වන්නෙහුය” (යයි පැවසුවෙමු)