ثُمَّ تَوَلَّيۡتُم مِّنۢ بَعۡدِ ذَٰلِكَۖ فَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ لَكُنتُم مِّنَ ٱلۡخَٰسِرِينَ
මින් පසුවද ඔබ (පොරොන්දු වලින්) වෙනස් වූවෙහුය. නමුත් ඔබ කෙරෙහි අල්ලාහ්ගේ ආදරයද කරුණාවද නොතිබුණි නම්, ඔබ (සම්පූර්ණයෙන්ම) අලාභවූවන් බවට පත්ව සිටින්නෙහුය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel