Surah Al-Baqara Verse 65 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَقَدۡ عَلِمۡتُمُ ٱلَّذِينَ ٱعۡتَدَوۡاْ مِنكُمۡ فِي ٱلسَّبۡتِ فَقُلۡنَا لَهُمۡ كُونُواْ قِرَدَةً خَٰسِـِٔينَ
තවද (විවේක දිනය වන) සෙනසුරාදා දිනයන්හි (මාළු ඇල්ලීම තහනම් යයි තිබුණු සීමාව) ඔබගෙන් කවුරුන් කඩ කළෙහුද යන්නද, ඒ වෙනුවෙන් අපි ඔවුන්ට “ඔබ දීන වූ වඳුරන් බවට පත් වනු!” යයි පැවසීම යන්නද, ඔබ පැහැදිලිව දැනගෙනම සිටින්නෙහුය