فَجَعَلۡنَٰهَا نَكَٰلٗا لِّمَا بَيۡنَ يَدَيۡهَا وَمَا خَلۡفَهَا وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ
මෙය (ඒ කාලයේදී) ඔවුන් ඉදිරියේ සිටින්නන්ටද, ඔවුන්ට පසු (කාලයේදී) පැමිණෙන්නන්ටද පාඩමක් වශයෙන්ද, භය භක්තිකයින්ට හොඳ ඔවඳනක් වශයෙන්ද අපි පත් කළෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel