Surah Al-Baqara Verse 67 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦٓ إِنَّ ٱللَّهَ يَأۡمُرُكُمۡ أَن تَذۡبَحُواْ بَقَرَةٗۖ قَالُوٓاْ أَتَتَّخِذُنَا هُزُوٗاۖ قَالَ أَعُوذُ بِٱللَّهِ أَنۡ أَكُونَ مِنَ ٱلۡجَٰهِلِينَ
තවද “ඔබ ගවයෙකුගේ ඛෙල්ල කපා (කුර්බාන්) කරන මෙන් ඇත්තෙන්ම අල්ලාහ් ඔබට අණ කරන්නේය” යයි මූසා තම ජනතාව (වන ඔබගේ මුතුන් මිත්තන්) වෙත පැවසූ විට, ඔවුන් “(ඕ මූසා!) ඔබ අපට සමච්චල් කරන්නෙහිද?”යි විමසූහ. (එයට) ඔහු “මා (සමච්චල් කරන) අඥානයින්ගෙන් ඈත් කර (තබන මෙන්) අල්ලාහ් වෙතින් ආරක්ෂාව පතන්නෙමි” යයි කීවේය