Surah Al-Baqara Verse 68 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ لَّا فَارِضٞ وَلَا بِكۡرٌ عَوَانُۢ بَيۡنَ ذَٰلِكَۖ فَٱفۡعَلُواْ مَا تُؤۡمَرُونَ
“උගේ (වයස) කොපමණදැයි අපට දැනුම් දෙන මෙන් අප වෙනුවෙන් ඔබගේ දෙවියන්ගෙන් ඔබ විමසනු” යයි පැවසූහ. (එයට මූසා), “නියත වශයෙන්ම එක් ගවයෙකි. වයස්ගත එකෙකුත් නොව; කුඩා පැටවෙකුත් නොව. මේ අතර ඇති නාඹර ගවයෙකු යයි ඔහු පවසන්නේය” යයි පවසා, “ඔබට දෙනු ලැබූ නියෝගය ඔබ ඉටු කරනු” යයි පැවසුවේය