Surah Al-Baqara Verse 69 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا لَوۡنُهَاۚ قَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ صَفۡرَآءُ فَاقِعٞ لَّوۡنُهَا تَسُرُّ ٱلنَّـٰظِرِينَ
එයට ඔවුන් “උගේ පාට කුමක්දැයි දැනුම් දෙන මෙන් අප වෙනුවෙන් ඔබ, ඔබගේ දෙවියන්ගෙන් විමසනු” යයි පැවසූහ. (එයට මූසා) “ඌ බලන්නෙකුගේ සිත් ඇද ගන්නා සුළු, කළවම් නොවූ කහ පැහැති ගවයෙකු යයි ඔහු පවසන්නේය” යයි කීවේය