Surah Al-Baqara Verse 70 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقَالُواْ ٱدۡعُ لَنَا رَبَّكَ يُبَيِّن لَّنَا مَا هِيَ إِنَّ ٱلۡبَقَرَ تَشَٰبَهَ عَلَيۡنَا وَإِنَّآ إِن شَآءَ ٱللَّهُ لَمُهۡتَدُونَ
එයට ඔවුන් “එම ගවයා අපව සැකයෙහි ගිල්වා දමන්නේය. ඌ කිමෙක්ද, -(වැඩට හුරු එකෙක්ද නැද්ද?)යි අපට විස්තර කර දැනුම් දෙන මෙන් ඔබගේ දෙවියන්ගෙන් ඔබ, අප වෙනුවෙන් විමසනු. අල්ලාහ් අදහස් කළහොත්, මින් පසු නියත වශයෙන්ම අපි (මෙම කාරණාවෙහි) ඍජු මාර්ගය අත් කර ගන්නෙමු” යයි පැවසූහ