Surah Al-Baqara Verse 71 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقَالَ إِنَّهُۥ يَقُولُ إِنَّهَا بَقَرَةٞ لَّا ذَلُولٞ تُثِيرُ ٱلۡأَرۡضَ وَلَا تَسۡقِي ٱلۡحَرۡثَ مُسَلَّمَةٞ لَّا شِيَةَ فِيهَاۚ قَالُواْ ٱلۡـَٰٔنَ جِئۡتَ بِٱلۡحَقِّۚ فَذَبَحُوهَا وَمَا كَادُواْ يَفۡعَلُونَ
(එයට මූසා) “ඌ භූමියෙහි සීසා හෝ ගොයමට වතුර ඇද හෝ වියකර තබා හෝ නොමැති හොඳ (තත්වයේ එකෙකි). -කිසිම අඩුපාඩුවක් නැති පරිපූරණ ගවයෙකි- යයි ඔහු පවසන්නේය” යයි කීවේය. (එයට) ඔවුන් “දැනුයි ඔබ නිවැරදි විස්තරයක් ගෙන ආවේ” යයි පැවසීමෙන් අනතුරුව, එතරම් කැමැත්තක් නොදක්වමින්ම ඔවුන් උගේ ඛෙල්ල කපා (කුර්බාන්) කළහ