وَإِذۡ قَتَلۡتُمۡ نَفۡسٗا فَٱدَّـٰرَ ٰٔتُمۡ فِيهَاۖ وَٱللَّهُ مُخۡرِجٞ مَّا كُنتُمۡ تَكۡتُمُونَ
ඔබ කෙනෙකුව ඝාතනය කිරීමෙන් අනතුරුව (එයින් බේරීමට) ඒ ගැන ඔබ තර්ක කරමින් සිටි අවස්ථාවේදී (එම ගවයා කුර්බාන් කරන මෙන් අණ කරන ලදී. ඝාතනය සම්බන්ධයෙන්) ඔබ සඟවා ගැනීමට අදහස් කළ දැය අල්ලාහ් එළිදරව් කරන්නේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel