Surah Al-Baqara Verse 73 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَقُلۡنَا ٱضۡرِبُوهُ بِبَعۡضِهَاۚ كَذَٰلِكَ يُحۡيِ ٱللَّهُ ٱلۡمَوۡتَىٰ وَيُرِيكُمۡ ءَايَٰتِهِۦ لَعَلَّكُمۡ تَعۡقِلُونَ
එබැවින් (ඔවුන්ට) “ඔබ (ඌව කුර්බාන් කර) එයින් එක් කොටසක් ගෙන, (ඝාතනය කරනු ලැබූ) ඔහුට ගසනු” යයි අපි කීවෙමු. (එසේ ගැසූ සැනින්, මරණයට පත් වූ අය පණ ලැබී නැගිට මිනීමරුවා කවුරුන්දැයි දැනුම් දුන්නේය. ඔහු පණ ලැබූ) මේ ආකාරයටම මරණයට පත් වූවන්ව අල්ලාහ් පණ දෙන්නේය යන්න ඔබ දැන ගැනීම පිණිස ඔහු තමන්ගේ (බල මහිමය දැනුම් දෙන සේ) සාධකයන් ඔබට පෙන්වූවේය