Surah Al-Baqara Verse 75 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞أَفَتَطۡمَعُونَ أَن يُؤۡمِنُواْ لَكُمۡ وَقَدۡ كَانَ فَرِيقٞ مِّنۡهُمۡ يَسۡمَعُونَ كَلَٰمَ ٱللَّهِ ثُمَّ يُحَرِّفُونَهُۥ مِنۢ بَعۡدِ مَا عَقَلُوهُ وَهُمۡ يَعۡلَمُونَ
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ ආයාවන්ට සවන් දී එය හොඳින් දැන ගැනීමෙන් පසුවද, උවමනාවෙන්ම එය පෙරලා දමන එක් කොටසක්ද ඔවුන්ගෙන් සිටියදී, ඔබ වෙනුවෙන් (ඔබගේ වදන) ඔවුන් විශ්වාස කරනු ඇතැයි ඔබ අපේක්ෂා කරන්නෙහුද