وَلَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكُمۡ ءَايَٰتٖ مُّبَيِّنَٰتٖ وَمَثَلٗا مِّنَ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِكُمۡ وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ
නියත වශයෙන්ම අපි ඔබට පැහැදිලි කරන ආයාවන්ද, ඔබට පෙර ඉකුත්ව ගිය අයගේ උදාහරණයන්ද, භය භක්තිකයින්ට හොඳ ඔවදන්ද (මෙහි) පහළ කර ඇත්තෙමු
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel