Surah An-Noor Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noor۞ٱللَّهُ نُورُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ مَثَلُ نُورِهِۦ كَمِشۡكَوٰةٖ فِيهَا مِصۡبَاحٌۖ ٱلۡمِصۡبَاحُ فِي زُجَاجَةٍۖ ٱلزُّجَاجَةُ كَأَنَّهَا كَوۡكَبٞ دُرِّيّٞ يُوقَدُ مِن شَجَرَةٖ مُّبَٰرَكَةٖ زَيۡتُونَةٖ لَّا شَرۡقِيَّةٖ وَلَا غَرۡبِيَّةٖ يَكَادُ زَيۡتُهَا يُضِيٓءُ وَلَوۡ لَمۡ تَمۡسَسۡهُ نَارٞۚ نُّورٌ عَلَىٰ نُورٖۚ يَهۡدِي ٱللَّهُ لِنُورِهِۦ مَن يَشَآءُۚ وَيَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَٰلَ لِلنَّاسِۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
අල්ලාහ් අහස් හා භූමිය (ආදි)යෙහි ඉතාමත් ආලෝකමත්ව සිටින්නේය. ඔහුගේ ආලෝකයට ඇති උපමාව පහනක් ඇති ගැබකට සම වන්නේය. එම පහන එක් පළිඟූ බඳුනක් තුළ ඇත්තේය. එම බඳුන නම්, මුතු වලින් නිම වූ තරුවක් මෙන් (බබළමින්) ඇත්තේය. භාග්‍යය ලත් සෙයිතූන් තෙල් (එහි) දවනු ලැබේ. එය පහළ රටවල් වලින්ද නොව; ඉහළ රටවල් වලින්ද නොව. එම තෙල් ස්පර්ශ නොකළා වුවද, බැබළෙන්නේය. (එයත්) ආලෝකය මත ආලෝකයක් වශයෙන් (බැබළෙන්නේය). අල්ලාහ් තමන් අදහස් කරන්නන්ව තම ආලෝකය දෙසට ඇතුළු කරන්නේය. මිනිසුන්ට අල්ලාහ් (තමන්ගේ ගති ගුණයන් දැනුම් දීම පිණිස) මෙවැනි උදාහරණයන් පවසන්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකි