فِي بُيُوتٍ أَذِنَ ٱللَّهُ أَن تُرۡفَعَ وَيُذۡكَرَ فِيهَا ٱسۡمُهُۥ يُسَبِّحُ لَهُۥ فِيهَا بِٱلۡغُدُوِّ وَٱلۡأٓصَالِ
(එම පහන්) නිවෙස්හි (දල්වනු ලැබ) ඇත්තේය. එම නිවාසයන්හි අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය පවසා, එය ගෞරව කරන මෙන් අල්ලාහ් අනුමැතිය දී ඇත්තේය. ඒවායෙහි උදේ සවස ඔහුව සුවිශුද්ධ කරමින්
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel