Surah An-Noor Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorرِجَالٞ لَّا تُلۡهِيهِمۡ تِجَٰرَةٞ وَلَا بَيۡعٌ عَن ذِكۡرِ ٱللَّهِ وَإِقَامِ ٱلصَّلَوٰةِ وَإِيتَآءِ ٱلزَّكَوٰةِ يَخَافُونَ يَوۡمٗا تَتَقَلَّبُ فِيهِ ٱلۡقُلُوبُ وَٱلۡأَبۡصَٰرُ
(ඒවායෙහි) බොහොමයක් දෙනා සිටින්නාහ. (ඔවුන් කෙබඳු අයදයත්) ඔවුන්ගේ ආර්ථීක ගනු දෙනු ආදිය ඔවුන් අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය නැමදුම් කිරීමෙන්ද, සලාතය ස්ථීරව ඉෂ්ඨ කිරීමෙන්ද, සකාතය ගෙවීමෙන්ද ඔවුන් වෙනතකට හරවා දමන්නේ නැත. ඔවුන්ගේ හෘදයන්ද බැල්මද (බියෙන් තිගැස්සී) දැඟලිය යුතු දිනය (ගැනම ඔවුන් සෑම විටම) බියෙන් සිටින්නාහ