Surah An-Noor Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorلِيَجۡزِيَهُمُ ٱللَّهُ أَحۡسَنَ مَا عَمِلُواْ وَيَزِيدَهُم مِّن فَضۡلِهِۦۗ وَٱللَّهُ يَرۡزُقُ مَن يَشَآءُ بِغَيۡرِ حِسَابٖ
ඔවුන් කරමින් සිටි (දැහැමි) දැයට වඩා අලංකාරවත් ඵලවිපාක අල්ලාහ් ඔවුන්ට දෙනු ඇත. තමන්ගේ දයාව මගින් නැවත (නැවතත්) ඔවුන්ට අධික වශයෙන් ලබා දෙනු ඇත. අල්ලාහ් තමන් අදහස් කරන අයට අප්‍රමාණව ලබා දෙන්නේය