Surah An-Noor Verse 39 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَٱلَّذِينَ كَفَرُوٓاْ أَعۡمَٰلُهُمۡ كَسَرَابِۭ بِقِيعَةٖ يَحۡسَبُهُ ٱلظَّمۡـَٔانُ مَآءً حَتَّىٰٓ إِذَا جَآءَهُۥ لَمۡ يَجِدۡهُ شَيۡـٔٗا وَوَجَدَ ٱللَّهَ عِندَهُۥ فَوَفَّىٰهُ حِسَابَهُۥۗ وَٱللَّهُ سَرِيعُ ٱلۡحِسَابِ
කවුරුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූවෝද, ඔවුන්ගේ ක්‍රියාවන් කාන්තාරයේ ඇති වන මිරිඟූව මෙන් ඇත්තේය. පිපාසයට පත් වූ අය එය, ජලය යයි අදහස් කරමින් ඒ අසළට පැමිණෙන විට, කිසිවක් ඔහු දකින්නේ නැත. එහෙත් අල්ලාහ්වම ඒ ස්ථානයේ දකින්නේය. ඔහු මොහුගේ ගණනය අවසන් කර හරින්නේය. (එනම් ඔහුව මරණයට පත් කරන්නේය). අල්ලාහ් ප්‍රශ්න කිරීමෙහි ඉතාමත් තීව්‍රවන්තයෙකි