Surah An-Noor Verse 59 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَإِذَا بَلَغَ ٱلۡأَطۡفَٰلُ مِنكُمُ ٱلۡحُلُمَ فَلۡيَسۡتَـٔۡذِنُواْ كَمَا ٱسۡتَـٔۡذَنَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمۡ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ
ඔබගේ දරුවන් වැඩි වියට පත් වූ විටද, ඔවුන්ද තමන්ට වැඩිමහල් අයගෙන් අනුමැතිය ඉල්ලා සිටිය යුතු අන්දමට අනුමැතිය ඉල්ලා සිටිය යුතුය. මෙසේ අල්ලාහ් තමන්ගේ ආයාවන් ඔබට විවරණය කර පවසන්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය