Surah An-Noor Verse 60 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorوَٱلۡقَوَٰعِدُ مِنَ ٱلنِّسَآءِ ٱلَّـٰتِي لَا يَرۡجُونَ نِكَاحٗا فَلَيۡسَ عَلَيۡهِنَّ جُنَاحٌ أَن يَضَعۡنَ ثِيَابَهُنَّ غَيۡرَ مُتَبَرِّجَٰتِۭ بِزِينَةٖۖ وَأَن يَسۡتَعۡفِفۡنَ خَيۡرٞ لَّهُنَّۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٞ
විවාහයට අකමැති මහළු වයසට පත් (ඒ මේ අත සැරිසැරීමට නොහැකිව වාඩි වී සිටින) මහළු ස්ත්‍රීන්, තමන්ගේ අලංකාරය පෙන්විය යුතු යයි අදහසක් නොමැතිව තමන්ගේ උඩ ඇඳුම් ගලවා සිටීමෙහි ඔවුන් කෙරෙහි වරදක් නැත. එයින්ද ඔවුන් වැළකී සිටීම ඔවුන්ට ඉතාමත් හොඳය. අල්ලාහ් සියල්ල සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය