Surah Al-Qasas Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasقَالَ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي فَٱغۡفِرۡ لِي فَغَفَرَ لَهُۥٓۚ إِنَّهُۥ هُوَ ٱلۡغَفُورُ ٱلرَّحِيمُ
(තවද) ඔහු “මගේ දෙවියනේ! නියත වශයෙන්ම මා මටම හානියක් කර ගත්තෙමි. ඔබ මගේ වැරැද්දට සමාව දෙනු මැනව!” යයි ප්‍රාර්ථනා කළේය. එබැවින් (දෙවියන්ද) ඔහුගේ වැරැද්දට සමාව දුන්නේය. මන්දයත් නියත වශයෙන්ම ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාව කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය