قَالَ رَبِّ بِمَآ أَنۡعَمۡتَ عَلَيَّ فَلَنۡ أَكُونَ ظَهِيرٗا لِّلۡمُجۡرِمِينَ
(නැවතත් ඔහු තම දෙවියන්ට) “මගේ දෙවියනේ! මා කෙරෙහි ඔබ දයාව පහළ කිරීමේ හේතුවෙන් (මින් පසු) වැරදිකරුවන්ට උදව් කරන්නෙකු වශයෙන් මා කිසි විටෙකත් සිටින්නේ නැත” යයි පැවසුවේය
Author: Naseem Ismail And Masoor Maulana, Kaleel