Surah Al-Qasas Verse 18 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَأَصۡبَحَ فِي ٱلۡمَدِينَةِ خَآئِفٗا يَتَرَقَّبُ فَإِذَا ٱلَّذِي ٱسۡتَنصَرَهُۥ بِٱلۡأَمۡسِ يَسۡتَصۡرِخُهُۥۚ قَالَ لَهُۥ مُوسَىٰٓ إِنَّكَ لَغَوِيّٞ مُّبِينٞ
(පසුදා) උදෑසන එම නගරයෙහි (තමන් ගැන කුමක් සිදු වන්නේදැයි) බිය ගැන්වූවෙකු වශයෙන් අවධානය කරමින් සිටි අවස්ථාවේදී ඊයේ දින උදව් ඉල්ලා සිටි අය (නැවතත් තමන්ට උදව් කරන මෙන්) කෑ ගසා මොහුව ආරාධනා කළේය. එයට මූසා ඔහුට “ඔබ ප්‍රකට කළහකාරයෙකු වශයෙන් සිටින්නෙහිය” යයි (අවමානයෙන් යුතුව) පැවසුවේය