Surah Al-Qasas Verse 19 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasفَلَمَّآ أَنۡ أَرَادَ أَن يَبۡطِشَ بِٱلَّذِي هُوَ عَدُوّٞ لَّهُمَا قَالَ يَٰمُوسَىٰٓ أَتُرِيدُ أَن تَقۡتُلَنِي كَمَا قَتَلۡتَ نَفۡسَۢا بِٱلۡأَمۡسِۖ إِن تُرِيدُ إِلَّآ أَن تَكُونَ جَبَّارٗا فِي ٱلۡأَرۡضِ وَمَا تُرِيدُ أَن تَكُونَ مِنَ ٱلۡمُصۡلِحِينَ
නැවතත් (ඔහුට උදව් කිරීමට කැමති වී) ඔහුටද, තමන්ටද සතුරෙකු වශයෙන් සිටින්නාව අල්ලා ගැනීමට අදහස් කළේය. (එහෙත් ඔහුගේ ජාතිකයා, ඔහු තමන්වම අල්ලීමට පැමිණෙන්නේය යයි වැරදි ලෙස සිතා) “ඕ මූසා! ඊයේ දින මිනිසෙකු ඝාතනය කළාක් මෙන් මාවත් ඔබ ඝාතනය කිරීමට අදහස් කරන්නෙහිද? මෙරටේ (ඔබ මිනී මරණ) ඉමහත් කළහකාරයෙකු වශයෙන් සිටින්නට අදහස් කරන්නෙහි මිස, හොඳ අයගෙන් වූ කෙනෙකු වශයෙන් සිටීමට ඔබ අදහස් කළේ නැත” යයි කෑගැසුවේය