Surah Al-Qasas Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَجَآءَ رَجُلٞ مِّنۡ أَقۡصَا ٱلۡمَدِينَةِ يَسۡعَىٰ قَالَ يَٰمُوسَىٰٓ إِنَّ ٱلۡمَلَأَ يَأۡتَمِرُونَ بِكَ لِيَقۡتُلُوكَ فَٱخۡرُجۡ إِنِّي لَكَ مِنَ ٱلنَّـٰصِحِينَ
(මෙම කෑගැසීම ජනයා අතර පැතිරී, ඊයේ මිය ගිය අයව ඝාතනය කළේ මූසා යයි ජනයා දැන ගැනීමෙන් ඔහුගෙන් පළි ගැනීමට සොයන්නට වූහ). ඒ අවස්ථාවේදී නගරයේ ඈත කෙළවරේ සිටි මිනිසෙකු (ඉක්මනින්) දිවැවිත් “ඕ මූසා! ඇත්තෙන්ම ඔබව මරා දැමීමට ප්‍රධානීන් සාකච්ඡා කරමින් සිටින්නාහ. එබැවින් ඔබ (මෙරටින්) පිටමං වී යනු. ඇත්තෙන්ම මා ඔබට යහපතක් අදහස් කරන්නන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙමි” යයි පැවසුවේය